2025 අප්‍රේල් මස 11 ප.ව. 06:19 - {{hitsCtrl.values.hits}}
බෙන්තොට ගාමිණී ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ නව ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීමේ උලෙළ එම විදුහලේදී පසුගියදා පැවැත්වුණි.
එහිදී සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිකා ජයසිංහ මහත්මිය ශිෂ්‍ය නායකයකුට පදක්කම පැලඳ වූ අයුරැ සහ පදක්කම් පැලඳවීමෙන් අනතුරැව එම ශිෂ්‍ය නායක නායිකාවන් විදුහල්පති නිලූක වීරසිංහ ,ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි ගීතිකා විජේසිංහ ,ඇතුළු ගුරැ මහත්ම මහත්මීන් සමග සේයාරැවකට මුහුණ දුන් අයුරැයි මේ.
![]() |
diary Read more... |