2025 මාර්තු මස 15 ප.ව. 12:10 - {{hitsCtrl.values.hits}}
මෙවර ජාතික මහා ක්‍රීඩා උලෙළ බර ඉසිලීම කිලෝග්‍රෑම් 81 ට අඩුබර පන්තියෙන් රිදී පදක්කම බෙලිඅත්ත රැහුණු විජයබා ජාතික පාසලේ 11ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිව්‍යා නෙත්මි සංජනා සිසුවිය විසින් හිමිකර ගෙන ඇති බව විදුහල්පති අතුල හේමන්ත එදිරිවික්‍රම මහතා පවසයි .
දිව්‍යා සංජනා තම ක්‍රීඩා පුහුණුකරැ අසංක පෙරේරා මහතා සමග ඡායාරෑපයකට පෙනීසිටි අයුරැ . මෙම ඡායාරෑපයෙන් දැක්වේ.
(වලස්මුල්ල තිලක් මනම්පේරි )
![]() |
diary Read more... |