බෙලිඅත්ත රැහුණු විජයබා ජාතික පාසලේ දිව්‍යාට රිදී පදක්කමක්

2025 ජනවාරි මස 23 පෙ.ව. 06:37 - {{hitsCtrl.values.hits}}  

මෙවර ජාතික මහා ක්‍රීඩා උලෙළ බර ඉසිලීම  කිලෝග්‍රෑම් 81 ට අඩුබර පන්තියෙන් රිදී පදක්කම  බෙලිඅත්ත රැහුණු විජයබා ජාතික පාසලේ 11ශ්‍රේණියේ ඉගෙනුම ලබන  දිව්‍යා නෙත්මි සංජනා සිසුවිය විසින් හිමිකර ගෙන  ඇති බව විදුහල්පති  අතුල හේමන්ත එදිරිවික්‍රම මහතා පවසයි .
 දිව්‍යා සංජනා තම ක්‍රීඩා  පුහුණුකරැ අසංක    පෙරේරා  මහතා සමග ඡායාරෑපයකට පෙනීසිටි අයුරැ . මෙම ඡායාරෑපයෙන් දැක්වේ.

(වලස්මුල්ල තිලක් මනම්පේරි )

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...