2025 අප්‍රේල් මස 18 ප.ව. 09:08 - {{hitsCtrl.values.hits}}
පාලින්දනුවර අධ්‍යාපන කොට්ඨාසයේ බොල්ලුන්න ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් හා පන්ති නායකයන් නිල ලාංඡන පැලඳවීමේ උත්සවය විදුහල්පති උපුල් සංජීව, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ, මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම්.එල්.දිසානායක, පාලින්දනුවර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා දිනූෂා ලක්මාලි යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් එම විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි. එහි විශේෂ අවස්ථා කීපයක් ඡායාරෑපවල වේ.
(පාලින්දනුවර - පී.ඩී.ලලිත්)
![]() |
diary Read more... |