2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
.
2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:33 - {{hitsCtrl.values.hits}}
බෙන්තොට ,බෝධිමලුව කනිටු විදුහලේ අභිනව ශිෂ්‍යනායක නායිකාවන්ට නිල පදක්කම් පැලඳවීම එම විදුහලේදී ඉකුත්දා සිදු කෙරිණි . එහිදී බෝධිමලුව රජමහා විහාරාධිපති වැයිහේනේ සුමනකිත්ති හිමි ශිෂ්‍ය නායකයෙකුට පදක්කම පැලඳවූ අයුරැ සහ ශිෂ්‍යනායක නායිකාවන් දිවුරැම් දුන් අයුරැ සේයාරෑවලින් දැක්වේ (බෙන්තොට ජේ.ඉඳුරැවගේ)