2025 ජනවාරි මස 23 ප.ව. 06:40 - {{hitsCtrl.values.hits}}
පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ බෝපේ රාජසිංහ මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කළ මත් විරෝධී වැඩසටහනක් පසුගියදා පැවැත්වුණි.
දිනෙන් දින වැඩිවන මත් උවදුරට එරෙහිව ඔවුහු මත් විරෝධී පුවරැ රුගෙන මෙලෙස මාර්ගයේ ගමන් කළහ. විදුහල්පති ගාමිණී හෙට්ටිආරච්චි මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සංවිධානය කළ මත් විරෝධී පා ගමනට සිසු සිසුවියෝ රුසක් සහභාගි වූහ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |