2025 අප්‍රේල් මස 20 ප.ව. 07:39 - {{hitsCtrl.values.hits}}
කොළඹ බෞද්ධ කාන්තා වාර්ෂික ත්‍යාග ප්‍රදානෝතවය මේ මස 28 වැනි දින පස්වරු 2.00 ට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහනාම විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වේ. කැලණි විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාලි මාම්පිටිය, කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යාක්ෂ ජයන්ත වික්‍රමරත්න මහතා ඇතුළු අමුත්තන් රැසක් ද සහභාගී වීමට නියමිතය.
![]() |
diary Read more... |