මත්ද්‍රව්‍ය නිවාරණයට ඇල්පිටිය පාසල් සිසුන් බලගන්වයි

2025 ජනවාරි මස 23 ප.ව. 06:58 - {{hitsCtrl.values.hits}}  

රජය මගින් ක්‍රියාත්මක කළ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව සර්වෝදය මගින් දීප ව්‍යාප්තව සංවිධානය කළ එක්දින පාසල් දරැවන් සඳහා වූ වැඩමුළුවක් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. සමථ මණ්ඩල පුහුණුකරැ ඉඳුනිල් සිල්වා මහතා දේශනය පවත්වන අයුරැ.

පිටිගල ඩී.ජේ.විජේසිංහ

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...