මතින් නිදහස් රටක් - තුටින් සපිරුණු හෙටක්

2025 ජනවාරි මස 23 ප.ව. 07:00 - {{hitsCtrl.values.hits}}  

පිළියන්දල කලාපයේ පාසල් සිසුන් බලගන්වති.

මතින් නිදහස් රටක් - තුටින් සපිරැණු හෙටක් තේමාවට සමගාමීව මධ්‍යසාර, දුම්වැටි භාවිතයෙන් අපේ දරැවන් නිදහස් කරගැනීමේ සටනට උරදෙමින් පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලයට අනුබද්ධිත මොරටුව සහ රත්මලාන අධ්‍යාපන කොට්ඨාසවල පාසැල් 07 ක වැඩිහිටි දරැ දැරියන් වෙනුවෙන් මතට එරෙහි පාසැල් සිසුන් බලගැන්වීමේ දේශනමාලා 07 ක් පසුගියදා මාධ්‍යවේදී කපිල බන්දුසේන මහතා ප්‍රමුඛ මොරටුව සරසි ප්‍රමෝෂන් ආයතනය සංවිධානය කරන ලදි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...