මල්ගමුව ධම්මාලෝකයේ නව ශිෂ්‍යනායක නායිකාවෝ

2025 අප්‍රේල් මස 19 ප.ව. 04:23 - {{hitsCtrl.values.hits}}  

ගිරි/මල්ගමුව ධම්මාලෝක විද්‍යාලයේ නව ශිෂ්‍යනායක මණ්ඩලය දිවුරැම් දීමෙන් අනතුරැව විදුහල්පතිතුමන් ඇතුළු ආරාධිතයන් සමග (වමේ සිට) නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව්.එම්.එස්.වීරසූරිය, දඹදෙණිය මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, කර්නල් සුනිල් අබේරත්න, විදුහල්පති මහින්දසිරි ලියනාරච්චි, නියෝජ්‍ය විදුහල්පතිනි, එම්.එම්.එම්. දනන්සූරිය හා කණ්ඩායම භාර ආචාරිනී සීතා රංජනී මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...