මල්ගමුව ධම්මාලෝකයට සරස්වතී සම්මානය

2025 ජනවාරි මස 23 පෙ.ව. 06:49 - {{hitsCtrl.values.hits}}  

ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ මල්ගමුව ධම්මාලෝක මහා විද්‍යාලයේ සංගීත කණ්ඩායම 2019 සමස්ත ලංකා පාසල් සංගීත තරගයෙන් සරස්වතී සම්මානය හිමිකර ගැනීමට සමත් වූ බව එම විද්‍යාලයේ සංගීත ආචාරිනී එස්.ශිරෝමි නිරංජලා මහත්මිය කියයි.
එම කණ්ඩායම කලාප තරගයෙන් ප්‍රථම ස්ථානය ද, පළාත් තරගයෙන් ප්‍රථම ස්ථානය ද ලැබූ බව එතුමිය කියයි.
සංගීත කණ්ඩායමේ දරැ දැරියන් සංගීත ආචාරිනිය සමග සමූහ ඡායාරෑපයකට පෙනී සිටියේ මේ අයුරිනි.


(යක්විල ජයන්ත ඒකනායක)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...