2025 මැයි මස 01 පෙ.ව. 01:58 - 69
ගාල්ල මල්හරස් සුල්හියා ජාතික පාසල මගින් හත්වන වරටත් සංවිධානය කරන ලද ලේ දන්දීමේ කඳවුර එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
විදුහල්පති අයි. එම්. එම්. යූසුෆ් මහතාගේ මග පෙන්වීම මත විද්‍යාලයීය සුබසාධක සංගමය, ශිෂ්‍ය පාර්ලිමේන්තුව සහ ශිෂ්‍යනායක මණ්ඩලය මෙම ලේ දන්දීමේ කඳවුර සංවිධානය කර තිබුණි.
(රත්ගම ගාමිණි මහදුර)
![]() |
diary Read more... |