2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 05:37 - {{hitsCtrl.values.hits}}
බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ මහගම ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් පස් දෙනෙකු මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත්ව ඇතැයි විදුහල්පති අයි. පී. ඩබ්ලිව්.එම් ආර්. කේ බණ්ඩාර මහතා පැවසීය.
වැඩිම ලකුණු ලබා සමත්වූ සිසු සිසුවියන් වන ලසිඳු විහංස (172) සචිනි චින්තිකා (171) ගිතුම් ෂෙහාර (186) කවිඳු අංජන (172) අභිෂ්ක ෂෙහාන් (169) යන සිසු සිසුවියන් සහ සෙසු සිසු සිසුවියන් විදුහල්පති අයි. පී. ඩබ්ලිව්.එම් ආර්. කේ. බණ්ඩාර මහතා සහ පන්ති භාර ගුරැ මහත්ම මහත්මීන් වන බී.ජී.ඩී.චතුරාණි, එස්.ජී.එල්ඒ.අයිරාංගනි, ජී.ඩබ්ලිව්.නාමලි කේ.එස්.ප්‍රියන්ති, කේ.ඩී.එස් චන්ද්‍රලතා, කේ.එස්.සී.කුරැපිට, ඩබ්ලිව්.ජයකොඩි, ප්‍රදීප් රත්නායක, ඒ.එච්.එල්.එස්.චතුරාධා. එම්.ඩී. පුෂ්පකුමාර, ටී.ඩී.මල්කාන්ති, ජී. යසවතී, යූ.ඩී.ආර්.උඩවත්ත සමග ඡායාරෑපයට පෙනී සිටි අයුරැ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |