2025 මාර්තු මස 31 ප.ව. 06:59 - {{hitsCtrl.values.hits}}
ගිරිඋල්ල අධ්‍යාපන කලාපයේ මහගම ප්‍රාථමික විදුහලේ පෝතක බාලදක්ෂ කණ්ඩායමට රිදී තරැ පැලඳවීම විදුහල් ශාලාවේ දී සිදු කෙරිණි.
රිදී තරැ පැලඳි පෝතක බාලදක්ෂයන් මහගම ප්‍රාථමිකයේ විදුහල්පති නිමල් කරැණාතිලක මහතා හා විද්‍යාලයීය බාලදක්ෂ ආචාරිනී කුමුදිනී පත්මා ගුරැසිංහ මහත්මිය ද සමග මෙම සමූහ ඡායාරෑපයේ වෙති.
(කුලියාපිටිය චාමර විමලරත්න)
![]() |
diary Read more... |