මහනුවර මහාමයා ඡායාරූප ප්‍රදර්ශනය

2025 අප්‍රේල් මස 20 ප.ව. 07:46 - {{hitsCtrl.values.hits}}  

මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ඇසි දිසිර සඳුන් 2016 වාර්ෂික ඡායාරූප ප‍්‍රදර්ශනය පසුගියදා එම විද්‍යාලීය ශ‍්‍රවනාගාරයේ දි පැවැත්විණි.

මහමායා බාලිකා විද්‍යාලයීය ඡායාරූප සංගමයේ රජත ජයන්තිය සැමරීම ද මෙයට සමගාමීව සිදුකරන ලද අතර ප‍්‍රවීන කලා ශිල්පී උදේනි අල්විස් මහතා විසින් ආරාධිත දේශනය සිදුකරන ලදි. මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ඩබ්. විජේරත්න මහතා, මහමාය විද්‍යාලයේ විදුහල්පති අයි. විතානාච්චි මහත්මිය සහ මහමායා බාලිකා විද්‍යාලයීය ඡායාරූප සංගමයේ සමාජිකාවන් ඇතුලූ පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවූහ.

(පී.එම්. රාජපක්ෂ - කුණ්ඩසාලේ)

ddd

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...