මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ මාධ්‍ය වැඩමුළුව දා

2025 අප්‍රේල් මස 02 පෙ.ව. 08:04 - {{hitsCtrl.values.hits}}  

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ ඉල්ලීම පරිදි විජය පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජිකයන් විසින් මෙහෙයවනු ලැබූ “පත්තරයක් කියවමු* මාධ්‍ය අධ්‍යයන වැඩමුළුව විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්විණි.
ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සන්නිවේදන කුසලතා හා මාධ්‍ය දැනුම වර්ධනය කිරීම වැඩමුළුවේ අරමුණ විය. විදුහල්පති කසුන් ගුණරත්න මහතාගේ මග පෙන්වීම යටතේ විද්‍යාලයීය මාධ්‍ය අංශයේ ගුරැ භවතුන් විසින් වැඩමුළුව සංවිධානය කළ අතර ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශාල පිරිසක් ඒ සඳහා සහභාගි වූහ. ඡායාරෑප වලින් දැක්වෙන්නේ වැඩමුළුවේ අවස්ථාව.
(සටහන - තෙනුක, එෂාන්, අරැණ, සෙනුර, චරිත්මා, තේෂිණී, රවීෂා, නෙත්මි, දිනිති)
(ඡායාරෑප - රැෂිරැ තරංග)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...