මාතලේ පාක්‍යම් විද්‍යාලයට පරිපාලන සංකිර්ණක් 

2025 අප්‍රේල් මස 20 ප.ව. 07:49 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යාපන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක වන "ළඟම පාසල හොදම පාසල" ජාතික ව්‍යාපෘතිය යටතේ මාතලේ පාක්‍යම් විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත පරිපාලන සංකිර්ණ  දෙමහල් ගොඩනැගිල්ල වෙනුවෙන් මුල් ගල් තැබීමකෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණි.

විදුහල්පති ඇතුලු ගුරු භවතුන් ආරාධිතයින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වි සිටියහ.

(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න-විජය ළමා පුවත්පත ඇසුරින්)

5_1203x800

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...