2024 දෙසැම්බර් මස 23 ප.ව. 07:28 - {{hitsCtrl.values.hits}}
මවුපිය උපහාර වන්දනා වැඩසටහනක් මාතලේ සංස්කෘතික මධ්‍යස්ථානයේදි පසුගියදා පැවැත්වුණි.
සංස්කෘතික මධ්‍යස්ථානයේ විවිධ විෂයයන් ඉගෙන ගැනීමට පැමිණෙන සිසු සිසුවියෝ ,මවුපියෝ මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ. කාව්‍ය විශාරද විහාරගම සුනන්ද හිමියන් විසින් මෙම වැඩසටහන පැවැත්වූ අතර සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරි අනුර සිරිසේන මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙම මවුපිය උපහාර වන්දනා වැඩසටහනේ අවස්ථා කිහිපයකි.
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |