2024 දෙසැම්බර් මස 23 ප.ව. 11:26 - {{hitsCtrl.values.hits}}
කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ මානෙලෙම්බුව ශ්‍රී සාරනන්ද ආදර්ශ මහා විද්‍යාලයේ කනිෂ්ඨ අංශයේ සමූහ වාදන තරගයේදී පළාත් ප්‍රථම ස්ථානයත්, සමස්ත ලංකා දෙවැනි ස්ථානයත් හිමිකර ගැනීමට සමත් විය. හොඳම නිර්මාණය ඉදිරිපත් කිරීමේ සම්මානයත් මෙම කණ්ඩායමට දිනාගැනීමට හැකිවිය. විද්‍යාලයේ සංගීත ආචාරිනී ඒ.ඒ.ඒ. අතාවුද ගුරැ මෙනවියගේ මගපෙන්වීම යටතේ මෙම ජයග්‍රහණය ලබාගත් බව විද්‍යාලයේ විදුහල්පති එච්.එම්. සිරිපාල හේරත් මහතා පැවසීය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |