මැදගම්පොළ ජනාධිපති විද්‍යාලයේ මවුපිය වන්දනා වැඩසටහනක්

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:46 - {{hitsCtrl.values.hits}}  

මවුපිය දූදරැ සම්බන්ධතාව වඩා වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරැණු මාපිය වන්දනාවක් අලව්ව, මැදගම්පොළ ජනාධිපති විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි. විදුහල්පතිනි ඩබ්ලිව්. ඒ. එස්. කුමාරිහාමි මහත්මිය ඇතුළු ගුරැ දෙගුරැන්ගේ සංවිධානයෙන් පැවති මාපිය වන්දනාව මෙහෙයවනු ලැබුවේ පූජ්‍ය හඟුරන්කෙත සුමනරතන හිමියන් විසිනි. මාපිය වන්දනාවේ අවස්ථාවක් ඡායාරෑපයෙන් දැක්වේ.
(මහරම්මිමුල්ල එස්. එස්. අබේකෝන්)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...