මැදිරිගිරිය දියසෙන්පුර මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලංඡන ප්‍රදානයදා...

2025 අප්‍රේල් මස 20 ප.ව. 04:38 - {{hitsCtrl.values.hits}}  

මැදිරිගිරිය දියසෙන්පුර මහා විද්‍යාලයේ 2017 සහ 2018 වර්ෂයන් සඳහා තෝරා පත්කර ගනු ලැබූ ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පැලැඳවීමේ උත්සවය විද්‍යාලාධිපති සෙනරත් ආලෝකවත්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණ.

එදින පැවති මෙම උත්සවය සඳහා හිඟුරක්ගොඩ කළාප අධ්‍යාපන කාර්යාලයේ මානව ශාස්ත‍්‍ර ගුරු උපදේශක ඩි.එම්. වසන්ත බණ්ඩාර දිසානායක, ගණිත ගරු උපදේශක ඒ.ජී.ටි.කේ රණසිංහ මහතා සහ අවට විද්‍යාලයන්හි විදුහල්පතිවරු ඇතුලු ආරාධිත අමුත්තන් රැසක් එක්වූහ.

(මැදිරිගිරිය-චාපා මධුභාෂිණී)

1 a DSCF1626 DSCF1640

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...