2025 ජනවාරි මස 23 ප.ව. 11:03 - {{hitsCtrl.values.hits}}
පැලවත්ත මිරිස්වත්ත මහ විද්‍යාලයේ සංහිඳ කලා මංගල්‍යය බස්නාහිර පළාත් අධ්‍යාපන සංස්කෘතික තොරතුරැ තාක්ෂණික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍ය රංජිත් සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මතුගම අධ්‍යාපන කලාපයේ සංගීත අංශයේ අධ්‍යක්ෂ බී. එස්. කන්නන්ගර, වලල්ලාවිට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඩැනී ගුණසිංහ, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ නාලක සමරවික්‍රම, යන මහත්වරැන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
මෙදින පාසල් සිසුහු 125 දෙනෙක්ද විද්‍යාලයේ ඉදිරිය මෙදින පාසල් සිසුහු 125 දෙනෙක්ද විද්‍යාලයේ ඉදිරිය වෙනුවෙන් සේවාව සලසන ගුරැමණ්ඩලයේ පිරිසක්ද අමාත්‍යවරයා අතින් උපහාර සමරැ තිළිණ ලබා ගත්හ. සිසුන්ගේ නිර්මාණාත්මක අංගවලින් උලෙළ අලංකාර වුණි.
මෙම අවස්ථාවට අවට විද්‍යාලවල විදුහල්පතිවරැ රුසක්ද එක්ව සිටියහ.
විදුහල්පති සුනිල් විස්නාහකඩවර මහතාගේ උපදෙස් පරිදි විද්‍යාලයේ ගුරැ මහත්ම මහත්මීන් විසින් මේ කලා මංගල්‍යය සංවිධානය කළ අතර විද්‍යාලයට සුබ පතන්නන් වන දිදුළ කන්ට්‍රක්ෂන් සමාගමේ දමිත් ගම්මන්පිල සහ මිනැස්රෝ අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ අනුර කන්නන්ගර යන මහත්වරැ සහයෝගය ලබා දුන්හ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |