2024 දෙසැම්බර් මස 30 ප.ව. 10:49 - {{hitsCtrl.values.hits}}
අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කළ 2019 - සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලියේ පහත රට ඒකල බාලිකා සරල කවිතාල තරගයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය බෙන්තොට ,මිරිස්වත්ත මහා විදුහලේ ඩබ්ලිව් .සුපිපි සඳචායා සිසුවියට හිමිවී තිබේ.
පසුගිය වසරේදී ඇය මෙම තරගයේ ප්‍රථම ස්ථානය හිමි කර ගත්තාය .
විදුහල්පති අනුර රත්නායක මහතාගේ උපදෙස් මත විද්‍යාලයීය නර්තන අංශයේ අවන්ති මද්දුම බණ්ඩාර ,නයනා මල්කාන්ති ද සිල්වා ,සහ තුෂාරා ද සිල්වා යන ගුරැ මහත්මීන් විසින් මෙම ජයග්‍රහණය සඳහා සිසුවිය පුරැදු පුහුණු කළහ,.
මෙම ජයග්‍රහණය සඳහා ගායන හා වාදනයෙන් සහය වූ සහන් චාමර ,යසිත නදීෂාන් ,දිලානි දනන්ජනා ,අශානි භාග්‍යා යන විද්‍යාලයීය සිසු සිසුවියෝ සමග සුපිපි සිසුවිය සේයාරැවකට මුහුණ දුන් අයුරැයි මේ .
(බෙන්තොට ජේ.ඉඳුරැවගේ )
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |