මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකාවට සිව්මහල් සුහුරු පන්ති කාමරයක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 04:38 - {{hitsCtrl.values.hits}}  

ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකය සමඟ එක්වන්නට අපේ අනාගත පරපුර සූදානම් කරවීම වෙනුවෙන් ඇතැම් තීන්දු තීරණ ගන්නා විට විවේචන සහ අකුල් හෙලීම් නවතා සුබවාදීව කටයුතු කළ හැකි පිරිසක් සිටිය හැකි නම් සංවර්ධනය කරා යන ගමන මීට වඩා වේගවත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. විශේෂයෙන්ම, ජනමාධ්‍ය, වෘත්තීය සංගම් සහ රටේ ජනතාව දූපත් මානසිකත්වයෙන් මිදී කටයුතු කිරීම සංවර්ධන අභියො‍්ග ජයගැනීමේ දී අත්‍යවශ්‍ය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අද (10) මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ සිව්මහල් ක්‍රීඩා සංකීර්ණයට මුල්ගල තැබීම සහ සුහුරු පන්ති කාමරයක් (SMART CLASS ROOM) විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවට එක්වෙමින්.

පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ තීරණය ක්‍රියාත්මක කළ විට බොහෝ දෙනා ඊට විරුද්ධ වූ බවත්, නව තාක්ෂණය පාසල් සිසුන්ට හඳුන්වාදීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ව සිටි කාලයෙහි ලංකාවට පරිගණක ගෙන්වීම සම්බන්ධව ද මෙවැනි ම විරෝධතාවක් ඇතිවුව ද එහි ප්‍රතිලාභ අද වනවිට මුලු රටට ම ලැබී ඇති බවද, ගතානුගතික ආකල්පවලින් බැහැරව කාලානුරූපීව වෙනස්වන්නට නොහැකි වුවහොත් විනාශයට පත්වන්නට සිදුවන බවද මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළා.

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ මූලික නියාමන වැඩසටහන සහ වසර 13ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් සියලු පාසල් දරුවන්ට ලබාදීම සහතික කරමින් සාමාන්‍ය පෙළ අසමත් වූ සිසුන් සඳහා උසස් පෙළ විෂය ධාරාවට වෘත්තීය විෂයයන් 26ක් හඳුන්වා දීමේ නියාමන වැඩසටහන ද සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කෙරෙන බව වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා පැවසුවා.

19642485_10155605387194060_5391770739942673084_n

විශ්වයේ අභියෝග ජයගත හැකි දරුවන් පාසල් පද්ධතිය තුළින් ගොඩනැගීමට නම් සෑම දෙමව්පියෙක් ම සෑම ගුරුවරයෙක් ම ස්වකීය පංචේන්ද්‍රියන් පැරණි වුවත් චින්තනය වෙනස් කර, ආකල්ප වලින් තරුණ විය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම අවස්ථාවට ජාතික පාසල් අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

சீக்கிரமாக மாறி வரும் உலகத்துடன் இணைந்து எமது எதிர்கால சந்ததியினரை தயார்படுத்துவதற்கு சில தீர்மானங்களை மேற்கொள்ளும்போது விமர்சிப்பதும் தடை போடுவதுமாக அன்றி சாதகமாக செயல்படுவோர் இருப்பார்களேயானால் அபிவிருத்திக்கான பயணம் வேகமானதாக அமையும் என கௌரவ கல்வி அமைச்சர் அகில விராஜ் காரியவசம் அவர்கள் தெரிவித்தார்.

19959014_10155605383089060_3354532874448364034_n

மிலாகிரிய புனித பவுல் மகளிர் வித்தியாலயத்தின் நான்கு மாடி விளையாட்டு தொகுதிக்கான அடிக்கல் நாட்டுதல் மற்றும் திறன் வகுப்பறை (SMART CLASS ROOM) திறப்பு விழா 10 ம் திகதி நடைப்பெற்றபோது அதில் பங்கேற்று மேற்கண்ட கருத்தை அமைச்சர் அவர்கள் தெரிவித்தார்.

19961575_10155605383004060_8656706719008333352_n

 

பாடசாலை மாணவர்களுக்கு டெப் கணணி வழங்குவதற்கு தீர்மானித்து நடவடிக்கை எடுக்கும்போது பெரும்பாலானோர் அதற்கு எதிர்ப்பு தெரிவிப்பதாகவும் நவீன தொழில்நுட்பத்தை பாடசாலை மாணவர்களுக்கு அறிமுகப்படுததுவதற்காக கௌரவ பிரதமர் ரணில் விக்கிரமசிங்க அவர்கள் கல்வி அமைச்சராகவிருந்தபோது இலங்கைக்கு கணணி கொண்டுவரப்பட்டபோதும் இவ்வாறான எதிர்ப்புகளே ஏற்பட்டன எனினும் அதன் பிரதிபலன்களை இன்று முழுநாடும் பெற்றுள்ளது என்றும் பழமையான எண்ணங்களை மாற்றி காலத்திற்கேற்றபடி மாற்றத்தினை ஏற்காவிடின் மோசமான நிலைமை ஏற்படும் என அமைச்சர் மேலும் தெரிவித்தார்.

19884145_10155605384414060_6465883072212157953_n
உயர்தர மாணவர்களுக்கு டெப் கணணி வழங்குவதற்கான முதல்கட்ட வேலைத்திட்டம் மற்றும் 13 வருட தொடர்ச்சியான பாடசாலை கல்வியை அனைத்து பாடசாலை பிள்ளைகளும் பெற்றுக்கொள்வதை உறுதிபடுத்தும் சாதாரண தரத்தில் சித்தியடையாத மாணவர்களுக்காக உயர் தர பாடத்திட்டத்தில் 26 தொழில்முறை பாடங்களை அறிமுகப்படுத்தும் வேலைத்திட்டம், செப்டம்பர் மாதம் முதல் ஆரம்பிக்கவுள்ளதாக கௌரவ கல்வி அமைச்சர் தெரிவித்தார்.

19884278_10155605385079060_887716507374681367_n

உலக சவால்களை வெல்வதற்கான திறனை பாடசாலை மட்டத்தினூடாக கட்டியெழுப்புவதாயின் அனைத்து பெற்றோர்களும், ஆசிரியர்களும் ஒத்துழைப்புடன் செயல்படவேண்டும் என்று கௌரவ கல்வி அமைச்சர் அகில விராஜ் காரியவசம் அவர்கள் தெரிவித்தார்.

19875634_10155605386494060_1567019702705482985_n

இந்நிகழ்வில் தேசிய பாடசாலை பணிப்பாளர் திரு. ஜயந்த விக்கிரமநாயக்க அவர்களுடன் பலரும் கலந்துகொண்டனர்.


In order to keep pace with a fast changing world, in the interests of our future generations, certain decisions are made and if attempts to criticize and malign should be stopped and they should positively react so that we can carry out the development in a speedier manner – Hon. Minister of Education Akila Viraj Kariyawasam.

19961124_10155605384229060_26894654745834630_n 19959463_10155605385599060_217049935920173383_n

Especially, media, trade unions should bring out the people to meet the challenges he continued.

The Minister expressed this opinion today (10) when he was called upon to lay the foundation stone for the sports complex and opening of Smart Classroom, for St. Paul’s Balika Vidyalaya, Milagiriya.

19894911_10155605384439060_8835808803156131619_n 19905072_

He reminded that while some people opposed the project under which Tab computers are being given to the students, the plan under which Hon. Prime Minister introduced computers to schools when he was the Minister of Education. The whole country benefitted by this. Refusal to change towards better could spell disaster, he continued.

19990159_10155605385589060_2377825171797423345_n

From September, a program by which, the Advanced Level students would be given a Tab computer, broad 13 year education system and introduction of 26 new subjects for A/L would be introduced, the Minister continued.

In order to face the global challenges the parents, teachers etc would voluntarily change their old way of thinking and embrace modern methods, the minister said.

National Schools Director Jayantha Wickremanayake and others were associated with him in this function.
(අධ්‍යාපන අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...