2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 05:37 - {{hitsCtrl.values.hits}}
ඌරගස්මංහන්දිය මීගස්පිටිය ශ්‍රී සුගතෝදය දහම් පාසලේ නවක ශිෂ්‍යනායක මණ්ඩලය සඳහා නිල ලාංඡන පැලඳවීම ආචාර්ය මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් ප්‍රජා කේන්ද්‍රිය දහම් පාසල් පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණි.
ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස ටී.එච්. හසිත දිල්ෂාන් ප්‍රියදර්ශන, උප ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස හෂාන් තාරක විජේසිංහ, ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස එම්.ටී. තරැෂි ඉමාෂා, උප ප්‍රධාන ශිෂ්‍යනායිකා කේ. සමුද්‍යා ශ්‍යාමින්දි හා ශිෂ්‍යනායකයන් ලෙස ඩබ්.ඩී. උදාර මධුසංක ජයලත්, ජී.ඒ. හසින්ත මධුමාල් හා ශිෂ්‍ය නායිකාවන් ලෙස ඩබ්. චතුනි භාවනා, ඩබ්. සිත්මි වාසනා, එච්. කවීෂා කේෂරී ප්‍රමෝද්‍යා, එච්. එච්. දුල්මිණි නිමේෂිකා ලක්මාලි හා එම්.කේ. ජලනි චාතුර්යා යන සිසු සිසුවියෝ පදක්කම් පැලඳියහ.
ප්‍රධානාචාර්ය අමරසිරි රණසිංහ, උප ප්‍රධානාචාර්ය ලක්ෂ්මන් හෙට්ටිආරච්චි, ආචාර්යවරැන් වන ශ්‍රියානි රන්දෙනිය හා නිපුනි කෞෂල්‍යා විජේසිංහ යන මහත්ම මහත්මීහුද සිසු සිසුවියෝ විශාල පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |