මීගහකිවුල  ප්‍රාථමිකයේ මල් පෙරහර වීථි සංචාරය කළ දා...

2025 මාර්තු මස 31 ප.ව. 06:59 - {{hitsCtrl.values.hits}}  

මීගහකිවුල  ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ   පසුගියදා   අලංකාර මල් පෙරහරක් පැවැත්වූහ.  විදුහල්පති ඩී. එම්. දිසානායක    මහතාගේ උපදෙස් පරිදි විද්‍යාලයීය   ගුරැ මණ්ඩලය සහ ඔවුන්ගේ මවුපියෝ එක්ව පෙරහැර සංවිධානය කළහ. කොඩි සේසත්වලින් මෙන්ම නැටුම් ගැයුම්වලින් අලංකාර වුණු පෙරහර මීගහකිවුල  ප්‍රාථමික විද්‍යාලයේ සිට මීගහකිවුල   ශ්‍රී   සුභද්‍රාරාම විහාරස්ථානය දක්වා ගමන් ගත් අයුරැ මෙහි දැක්වේ.

(වියලුව නිශාන්ත කුමාර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...