මීගහතැන්න මෙරිල් මැදි විදුහල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල දා...

2025 අප්‍රේල් මස 20 ප.ව. 05:35 - {{hitsCtrl.values.hits}}  

මිගහතැන්න  මෙරිල් කාරියවසම් මැදි විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා  උළෙල  උත්කර්ශවත්  අංග රැසකින් සමන්විතව විද්‍යාලයිය ක්‍රීඩා පිටියේ දි පැවැත්විය

මේ සඳහා ප්‍රධාන ආරධිතයා වුයේ බස්නාහිර පලා අධ්‍යාපන සංස්කාතික  හා කලා කටයුතු හා ක්‍රිඩා හා යෞවන කටයුතු  සහ තොරතුරැ තාක්ෂණ අමාත්‍ය රංජිත් සෝමවංශ මහතාය

ඔලිම්පික් සමාරම්භක උළෙලේ අංග රැසකින් යුතුව පැවැත්වු මෙහිදි  අළංකාර නර්ථනන් රැසක්  ප්‍රාසාංගයට එක්කොට තිබුණි

විජය -තිස්ස- පැරතුම්- ගැමුණු -  යන නිවාස සතරකින්  ක්‍රීඩක ක්‍රීඩිකාවන්  තරග වැදුණු අතර  සමස්ත ජයග්‍රහණ ලබමින්  විද්‍යාලයේ සූර්ය ශක්ති කුසලානය මෙවර හිමිකරගනු ලැබුයේ  පැරකුම් නිවාසයයි.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි කීර්ති කාරියවසම් වලල්ලාවිට කොට්ටාඨ අධයාපන අධ්‍යක්ෂ එම් ජී කුළතුංග යන මහත්වරුන්ද මේ සඳහා එක්ව සිටියහ

විදුහල්පති සමන් ප්‍රියන්ත ජයසිංහ මහතාගේ  උපදෙස් පරිදි විද්‍යාලයේ ගුරුමහත්ම මහත්මින් උළෙල සංවිධානය කළේය'

(විශ්ව ගැමුණු ප්‍රියංකර)

DSC09578 IMG_5457 IMG_5573 IMG_5579 IMG_5589 IMG_5632 IMG_5635

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...