2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:02 - {{hitsCtrl.values.hits}}
මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍ය සරත් ඒකනායක මහතා තෙල්දෙණිය, මීගොල්ල කනිෂ්ඨ විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක පසුගියදා නිරතවීය.
ප්‍රධාන අමාත්‍යවරයා පාසලට පැමිණෙන විට පාසල් සිසුහු ද බාලදක්ෂ කණ්ඩායම ද ගෙවත්ත පිරිසුදු කිරීමේ නිරතව සිටියහ.මෙහිදි මධ්‍යම පළාත් මහ ඇමතිවරයා ද එයට සහභාගී වී පැළයක් ද සිටුවූයේය. ඇමතිවරයා සිසු දරැවන් සමග ජායාරෑපයකට පෙනී සිටි අයුරැ.
(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
![]() |
diary Read more... |