මෙරිල් විදුබිමේ වර්ණ ප්‍රදානය

2025 අප්‍රේල් මස 20 ප.ව. 06:38 - {{hitsCtrl.values.hits}}  

මිගහතැන්න මෙරිල් කාරියවම් මධ්‍යමහා විද්‍යාලයේ වර්ණ ප්‍රධානෝත්සවය විද්‍යාලයේ සියලුම සිසුන්ගේ සහ ගුරු මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන්   විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

පසුගිය වසර පුරා විශේෂ හැකියාවෙන්ගෙන් දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් ද  සරසවි වරම් ලැබු සිසුසිසුවියන්   සහ ගුරු මහත්ම මහත්මින්ට මෙහිදි කුසලාන සමරු සහතික පදක්කම්  පිරිනැමුණු අතර විද්‍යාලයේ හිටපු විදුහල්පති මහත්ම මහතමීන් සහ මිගහතැන්න පොලිස් ස්ථානාධිපති මේ සඳහා  ප්‍රධාන ආරාධිතයින් වශයෙන් එක්වූයේය.

කලා වාණිජ විද්‍යා යන අංශ නියෝජනය කරමින් සිසුසිසුවියෝ විවිධාංග එක් කරමින් උත්සවය හැඩ කළේය.

විදුහල්පති සමන් ප්‍රියන්ත ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි  ගුරුමහත්ම මහත්මිහු වැඩසටහන සංවිධානය කළහ.

(විශ්ව ගැමුණු ප්‍රියංකර )

IMG_4068 IMG_4107 IMG_4190 IMG_4198 IMG_4205 IMG_4241 IMG_4246 IMG_4256

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...