2024 දෙසැම්බර් මස 22 ප.ව. 01:38 - {{hitsCtrl.values.hits}}
2018 එක්ස්පෝ ඉන්දියානු ජූඩෝ තරගාවලිය (කෙඩෙට්) 44කි.ග්‍රෑ. බර පන්තිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා ජූඩෝ සංචිතයට මොරටුව වීරපුරන්අප්පු විදුහලේ ඉගෙනුම ලබන කාවින්දි නිසංසලා ශිෂ්‍යාව සුදුසුකම් ලබා ඇත.
ඡායාරෑපය වමේ සිට - විදුහල්පති එස්.ඩී.එස්. මෙන්ඩිස්, පී.බී. කාවින්දි නිසංසලා ක්‍රීඩා පුහුණුකරැ ඩබ්. ඩබ්. දිනේෂ් ප්‍රනාන්දු.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |