2025 මාර්තු මස 16 පෙ.ව. 01:00 - {{hitsCtrl.values.hits}}
2018 එක්ස්පෝ ඉන්දියානු ජූඩෝ තරගාවලිය (කෙඩෙට්) 44කි.ග්‍රෑ. බර පන්තිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා ජූඩෝ සංචිතයට මොරටුව වීරපුරන්අප්පු විදුහලේ ඉගෙනුම ලබන කාවින්දි නිසංසලා ශිෂ්‍යාව සුදුසුකම් ලබා ඇත.
ඡායාරෑපය වමේ සිට - විදුහල්පති එස්.ඩී.එස්. මෙන්ඩිස්, පී.බී. කාවින්දි නිසංසලා ක්‍රීඩා පුහුණුකරැ ඩබ්. ඩබ්. දිනේෂ් ප්‍රනාන්දු.
![]() |
diary Read more... |