වේල්ස් කුමරුවන්ට ත්‍යාග දෙන්න ජනපති මොරටු ඇවිත්

2025 අප්‍රේල් මස 20 ප.ව. 05:54 - {{hitsCtrl.values.hits}}  

මොරටුව වේල්ස් කුමර විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් පිළිගනු ලැබීය. එහිදි විශිෂ්ටතා දැක්වූ දරුවන්ට තිළිණ ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග යන මහත්වරුන් ද විදුහල්පති කේ.ජේ. ප්‍රනාන්දු මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමවුපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප- ජනපති මාධ්‍ය අංශය

prince (1) prince (2) prince (3) prince (4) prince (5) prince (6) prince (7) prince (8) prince (9) prince (10) prince (11) prince (12) prince (13)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...