මොල්ලිගොඩ ප්‍රාථමික විදුහලේ සිසු නායකයන්ට පදක්කම්

2025 අප්‍රේල් මස 19 ප.ව. 09:28 - {{hitsCtrl.values.hits}}  

මොල්ලිගොඩ ප්‍රාථමික විදුහලේ සිසු නායකයන්ට පදක්කම් පැලදවීමේ උලෙළක් විදුහල්පති පාලිත හේවාමාන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
ප්‍රධාන ශිෂ්‍යනායක හා නායිකාවන් ඇතුළු නායක නායිකාවෝ 45 දෙනෙක් මෙහිදී දිවුරැම් දුන්හ. මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් අංගගේ, පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැ වන චමින්ද ක්‍රිශාන්ත හා උප සභාපති නිමල් ඉලංගගේ යන මහත්වරැ සහභාගි වූහ.
ඡායාරෑපයෙන් දැක්වෙනුයේ ශිෂ්‍යනායක තනතුරෙහි දිවුරැම් දුන් 5 ශ්‍රේණියේ දරැවෙකු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමින්ද ක්‍රිශාන්ත මහතාගේ අතින් සහතික පත්‍රය හා තිළිණ ලබාගත් ආකාරයයි. විදුහල්පති පාලිත හේවාමාන මහතාද ඡායාරෑපයෙහි වෙයි.

(වාද්දුව වාර්තාකරැ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...