2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා
.
2025 අප්‍රේල් මස 17 පෙ.ව. 05:40 - {{hitsCtrl.values.hits}}
රත්ගම දේව පතිරාජ ජාතික විද්‍යාලයේ ශිෂ්‍ය නායකයනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය පසුගියදා පැවැත්වුණි. නිල ලාංඡන පැලඳවීමෙන් අනතුරැව එම ශිෂ්‍යනායක මණ්ඩලය ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ. විදුහල්පති එම්.ඩබ්.ආර්.අල්විස් මහතා ද ඡායාරෑපයේ වෙයි.
(රත්ගම ගාමිණී මහදුර)