2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා
.
2025 අප්‍රේල් මස 19 ප.ව. 09:26 - {{hitsCtrl.values.hits}}
පරිසර දිනය නිමිත්තෙන් රත්තොට කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ පරිසර නියමුවෝ දැනුම්වත් කිරිමේ පා ගමනක් කයිකාවලදි පසුගියදා පැවැත්වුණි. පරිසරය රුක ගැනිමේ වැදගත්මක ඇතුළු පාඨ රුගත් නාම පුවරැ රුගෙන පරිසර නියමුවන් පා ගමනේ නිරත වූ අයුරැ. (මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)