ෂෙනුරිට ජාත්‍යන්තර කොලාජ් චිත්‍ර ජයක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 07:42 - {{hitsCtrl.values.hits}}  

ඉන්දියාවේ ලක්නවු නුවර පැවති ජාත්‍යාන්තර කොලාජ් චිත්‍ර තරඟයට ඉදිරිපත් වූ නුගේගොඩ සුජාතා විද්‍යාලයේ 10 වැනි ශ්‍රෙීණ්යේ ඉගෙනුම ලබන ෂෙනුරි අවීෂා රවිනි පැය 2ක් ඇතුළත තරඟය අවසන් කර තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. රටවල් 34ක තරගකරුවන් මෙම තරගයට සහභාගී වූහ. ඇය චිත්‍ර විෂය පිළිබඳව සුජාතා විද්‍යාලයේ ධනුෂි මඩවල මහත්මිය සහ තුෂාරා කලා කවයේ තුෂාරා රණතුංග මහතා යටතේ වැඩිදුර අධ්‍යාපනය ලබති.

IMG_0085-2 IMG_0086-2 IMG_0087-2 IMG_0088-2 IMG_0090-2

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...