රාගම බැසිලිකා ප්‍රාථමික විදුහලට වසර සියයයි

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:33 - {{hitsCtrl.values.hits}}  

රාගම, බැසිලිකා ප්‍රාථමික විදුහලට වසර 100 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ &පා ගමනක්* පසුගියදා පැවැත්වුණි.
පාගමන විදුහල් භූමියෙන් ආරම්භ කර රාගම නගරයට ගොස් නැවත විදුහල කරා ගමන් කෙරිණි.
මේ අවස්ථාවට රාගම මීසම් සේවක ග්‍රෙගරි ජයන්ත පියතුමා, රාගම බැසිලිකා මහ විදුහලේ හා ප්‍රාථමික විදුහලේ හිටපු විදුහල්පති ඔස්ටින් සිල්වා මහතා ඇතුළු ආදි ගුරැ මණ්ඩලය, ආදි ශිෂ්‍ය සංගමය, සිසු දරැ දැරියෝ, මාපියන් විශාල පිරිසක් සහභාගි වූහ.
විදුහල්පතිනි ඈන් ප්‍රියන්ති පෙරේරා හා නියෝජ්‍ය විදුහල්පතිනි නිශාන්ති ජයවර්ධන යන මහත්මීන්ගේ අධීක්ෂණය යටතේ මෙය සංවිධානය කෙරිණි.
(පමුණුගම ඇන්ටන් ජයසූරිය)

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...