2025 අප්‍රේල් මස 18 ප.ව. 09:06 - {{hitsCtrl.values.hits}}
2018 වර්ෂයේ රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳ කොමසාරිස් කාර්යාලයේ ආයතනික නිල ලාංඡන නිර්මාණය කිරීමේ සමස්ත ලංකා තරගයේ දී ප්‍රථම,දෙවැනි හා සිව්වැනි ස්ථාන දිනාගැනීමට කුලියාපිටිය , වැවගම ශ්‍රී සාරානන්ද මැදි මහා විදුහලේ සිසුහු තිදෙනෙක් සමත්වූහ.
ඡායාරෑපයේ වමේ සිට විදුහලේ විදුහල්පති සමීර සඳරැවන් මහතා හා එම තරගාවලියේ සමස්ත ලංකා දෙවැනි ස්ථානය දිනා ගත් ඒ.එම්.ශෛලී යසප්‍රිය , සමස්ත ලංකා තුන්වැනි ස්ථානය දිනා ගත් ජයනෙත් දනන්සුරිය හා සමස්ත ලංකා හතරවැනි ස්ථානය දිනාගත් පැතුම් නිලක්ෂ යන සිසුහු තිදෙනාත් එම විදුහලේ චිත්‍ර උපදේශක චන්දික ධර්මසේන යන මහත්වරැත් ඡායාරෑපයේ වෙති.
(කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)
![]() |
diary Read more... |