රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳ කොමසාරිස් කාර්යාලයේ නිල ලාංඡන නිර්මාණය කිරීමේ තරගාවලිය සමස්ත ලංකා ජයග්

2024 දෙසැම්බර් මස 23 ප.ව. 03:11 - {{hitsCtrl.values.hits}}  

 2018 වර්ෂයේ රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳ කොමසාරිස් කාර්යාලයේ ආයතනික නිල ලාංඡන නිර්මාණය කිරීමේ  සමස්ත ලංකා  තරගයේ දී ප්‍රථම,දෙවැනි හා සිව්වැනි ස්ථාන දිනාගැනීමට කුලියාපිටිය , වැවගම ශ්‍රී සාරානන්ද මැදි මහා විදුහලේ සිසුහු තිදෙනෙක් සමත්වූහ.
ඡායාරෑපයේ  වමේ සිට විදුහලේ විදුහල්පති සමීර සඳරැවන් මහතා හා එම තරගාවලියේ සමස්ත ලංකා දෙවැනි ස්ථානය දිනා ගත් ඒ.එම්.ශෛලී යසප්‍රිය , සමස්ත ලංකා තුන්වැනි ස්ථානය දිනා ගත් ජයනෙත් දනන්සුරිය හා සමස්ත ලංකා හතරවැනි ස්ථානය දිනාගත් පැතුම් නිලක්ෂ යන සිසුහු තිදෙනාත් එම විදුහලේ චිත්‍ර උපදේශක චන්දික ධර්මසේන යන මහත්වරැත් ඡායාරෑපයේ වෙති. 
(කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...