රිච්මන්ඩ් විදුහලට සමස්ත ලංකා තූර්යවාදන ජයග්‍රහණ රැසක්

2025 මැයි මස 06 පෙ.ව. 01:52 - 92  

රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බළකා ප්‍රගති මධ්‍යස්ථානයේ පැවැති 2016 සමස්ත ලංකා තූර්යවාදන ඇගයීම් කඳවුරරේදී සුවිශේෂී දස්කම් පෙන්වීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමත්වී ඇත.

ඒ අනුව භූමි උපක්‍රම පරීක්ෂණයෙන් ප්‍රථම ස්ථානය‍, ආත්ම විශ්වාස පරීක්ෂණයෙන් දෙවැනි ස්ථානය‍, සිතියම් පරීක්ෂණයෙන් තෙවැනි ස්ථානය, සේනා විධායක පරීක්ෂණයෙන් සිවුවැනි ස්ථානය සහ විවිධ ප්‍රසංගයෙන් සිවුවැනි ස්ථානය යන ජයග්‍රහණ ඔවුන් විසින් දිනාගෙන තිබේ.

පසුගිය සැප්තැම්බර් 11 වැනිදා සිට 19 වැනිදා දක්වා මෙම තූර්ය වාදන ඇගයීම් කඳවුර පැවැත්විණි.

විදුහල්පති සම්පත් වේරගොඩ මහතාගේ මගපෙන්වීම සහ අධීක්ෂණය මත විද්‍යාලයීය ආචාර්ය ලුතිනන්සී.එස්.එස්.කේ. ධර්මසේනගේ මහතා රිච්මන්ඩ් විසින්සිසුන් මෙම ජයග්‍රහණ කරා මෙහෙයවා ඇත.

richmnd

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...