ලස්සන මහනුවර ලස්සනට තබා ගනිමු චිත්‍ර තරගය දා

2025 මැයි මස 07 ප.ව. 01:46 - 236  

“ලස්සන මහනුවර ලස්සනට තබා ගනිමු”  මැයෙන් පාසල් සිසුන්  වෙනුවෙන් සංවිධානය කෙරැණු  චිත්‍ර තරගයක්  මහනුවර ඩී.එස්. සේනානායක අනුස්මරණ මහජන පුස්තකාල පරිශ්‍රයේදි පසුගියදා  පැවැත්වුණි.
මෙම වැඩසටහන ඩී.එස්. සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලයීය පාඨක සමාජය විසින් සංවිධානය කරනු ලැබූ අතර මහනුවර නගරයේ පාසල්වල දූ දරැවෝ පිරිසක් මෙම චිත්‍ර තරග සඳහා සහභාගී වූහ.
(කුණ්ඩසාලේ - ජී. එම්. රාජපක්ෂ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...