2025 අප්‍රේල් මස 19 ප.ව. 09:28 - {{hitsCtrl.values.hits}}
තිරසාර පාසල් ව්‍යාපෘතියේ පාසල්වල සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන යටතේ ලියන්වල ආනන්ද සමරකෝන් ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන්ගේ ආබාධ හඳුනාගැනීමේ සෞඛ්‍ය වැඩසටහනක් පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් විසින් විදුහලේ දී පසුගියදා සිදු කෙරැණි.
මෙහිදී පළමුවැනි ශ්‍රේණියේ සිට 04 වැනි ශ්‍රේණිය දක්වා සිසුන්ගේ උස, බර, අක්ෂි පරීක්ෂාව සිදු කෙරැණි.
පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දුමිත්‍ර කනංගම මහතාගේ උපදෙස් මත ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැ වැඩසටහන මෙහෙය වූහ.
(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)
![]() |
diary Read more... |