2024 දෙසැම්බර් මස 30 ප.ව. 10:40 - {{hitsCtrl.values.hits}}
මහනුවර අධ්‍යාපන කලාපයට අයත් වටපුළුව නැණෝදා ප්‍රාථමික විදුහලේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය පසුගියදා එම විද්‍යාලයේ දී පැවැත්වුණි.
මහනුවර කලාප අධ්‍යාපන අධ්යක්ෂ එම්.ඩබ්ලිව්. විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිල ලාංඡන පැලඳවීම සිදුවිය.
මෙම අවස්ථාව සඳහා විදුහල්පතිනි ඩබ්ලිව්.එම් .විජේතුංග මහත්මිය ඇතුළු ගුරැමණ්ඩලය සිසු සිසුවියෝ සහ මවුපියෝ පිරිසක් සහභාගී වූහ.
(කුණ්ඩසාලේ - පි.එම්. රාජපක්ෂ)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |