2025 මාර්තු මස 31 ප.ව. 06:25 - {{hitsCtrl.values.hits}}
මහනුවර අධ්‍යාපන කලාපයට අයත් වටපුළුව නැණෝදා ප්‍රාථමික විදුහලේ ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීමේ උත්සවය පසුගියදා එම විද්‍යාලයේ දී පැවැත්වුණි.
මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ඩබ්ලිව්. විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිල ලාංඡන පැලඳවීම සිදුවිය.
මෙම අවස්ථාව සඳහා විදුහල්පතිනි ඩබ්ලිව්.එම් .විජේතුංග මහත්මිය ඇතුළු ගුරැමණ්ඩලය සිසු සිසුවියෝ සහ මවුපියෝ පිරිසක් සහභාගී වූහ.
(කුණ්ඩසාලේ - පි.එම්. රාජපක්ෂ)
![]() |
diary Read more... |