2025 මාර්තු මස 31 ප.ව. 07:18 - {{hitsCtrl.values.hits}}
මහනුවර අධ්‍යාපන කලාපයට අයත් වටපුළුව නැනෝදා ප්‍රාථමික විදුහලේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවය එම විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ඩබ්ලිව්. විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිල ලාංඡන පැලඳවීම සිදුවිය.
මෙම අවස්ථාවට විදුහල්පතිනි ඩබ්ලිව්.එම් .විජේතුංග මහත්මිය ඇතුළු ගුරැමණ්ඩලය සිසු සිසුවියෝ සහ මවුපියෝ පිරිසක් සහභාගී වූහ.
(කුණ්ඩසාලේ - පි.එම්. රාජපක්ෂ)
![]() |
diary Read more... |