වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටිය නවීකරණයට පියවර

2025 අප්‍රේල් මස 20 ප.ව. 09:43 - {{hitsCtrl.values.hits}}  

ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 10ක වියදමින් වත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටිය නවීකරණය කිරීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීම පසුගියදා සිදුවිය.

මෙම අවස්ථාව සඳහා වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ හේමා කුමාරි විජේරත්න මහත්මිය සහ විද්‍යාලයේ විදුහල්පති එම්.ඩී.අරියවංශ මහතා ඇතුළු පිරිසක් සහාභාගි වූහ.

464-2 465-1

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...