2025 අප්‍රේල් මස 20 පෙ.ව. 11:17 - {{hitsCtrl.values.hits}}
ගාල්ල වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලයේ ප්‍රාථමික, කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණි.
එම උත්සවයට ප්‍රධාන අමුත්තිය ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දිල්කා කුඩාආරච්චි මහත්මිය සහභාගි වූවාය. විදුහල්පතිනි කේ. එම්. එන්. නිර්මාණි මහත්මියගේ මග පෙන්වීම මත විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
(රත්ගම ගාමිණි මහදුර)
![]() |
diary Read more... |