වලහන්දූව ජනාධිපති විදුහලේ නෙත්මිගෙන් පුංචි සමන්මලී

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 10:51 - {{hitsCtrl.values.hits}}  

ගාල්ල, වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලයේ නවවැනි වසරේ ඉගෙනුම ලබන නෙත්මි ශෂිප්‍රභා බණ්ඩාරගොඩ සිසුවිය රචනා කළ කුළුදුල් ළමා කතාව විදුහල්පතිනි නයනමාලී රැද්‍රිගු මහත්මියට පිරිනැමීම විද්‍යාලයේ උදෑසන රුස්වීමේ දී සිදුවූ අයුරැ. &පුංචි සමන්මලී* යනුවෙන් මෙම ළමා කතාව නම්කර ඇත.


(රත්ගම ගාමිණී මහදුර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...