2025 අප්‍රේල් මස 16 වන බදාදා
.
2025 අප්‍රේල් මස 16 පෙ.ව. 03:12 - 81
ගාල්ල, වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලයේ නවවැනි වසරේ ඉගෙනුම ලබන නෙත්මි ශෂිප්‍රභා බණ්ඩාරගොඩ සිසුවිය රචනා කළ කුළුදුල් ළමා කතාව විදුහල්පතිනි නයනමාලී රැද්‍රිගු මහත්මියට පිරිනැමීම විද්‍යාලයේ උදෑසන රුස්වීමේ දී සිදුවූ අයුරැ. &පුංචි සමන්මලී* යනුවෙන් මෙම ළමා කතාව නම්කර ඇත.
(රත්ගම ගාමිණී මහදුර)