වලහන්දූව ජනාධිපති බාලිකා සිසු නායිකාවෝ නිල ලාංඡන පලඳිති

2025 ජනවාරි මස 23 ප.ව. 12:19 - {{hitsCtrl.values.hits}}  

ගාල්ල, වලහන්දූව ජනාධිපති බාලිකා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ ප්‍රාථමික ශිෂ්‍ය නායිකාවනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය එම විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.
දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂිකා ශාන්ති සෙනෙවිරත්න මහත්මිය එම උත්සවයට ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගි වූවාය. විදුහල්පතිනි ඊ.නයනමාලි රොද්‍රිගු මහත්මියගේ මග පෙන්වීම මත විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය එම උත්සවය සංවිධානය කර තිබුණි.


(රත්ගම ගාමිණී මහදුර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...