2025 අප්‍රේල් මස 19 ප.ව. 04:31 - {{hitsCtrl.values.hits}}
පානදුර ගඟුල ශ්‍රී ඥානවිමල දහම් පාසලේ ඉගෙනුම ලබන අනුදි යසාරා ප්‍රනාන්දු සිසුවිය 2005 වර්ෂයේ සිට නොකඩවා 2018 දක්වාම දහම් පාසල් පැමිණ ඇත. සෑම දහම් පාසල් වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයකදීම දිනපතා පැමිණීමේ ත්‍යාගය වසර ගණනාවක් දිනා ගත්තේ ඇයයි. ඉගෙනීමට පමණක් නොව දහම්පාසලේ පැවැත්වෙන සෑම තරගයකටම සහභාගී වී ඉන් ජයග්‍රහණ රුසක් තම දහම්පාසලට ලබාදී ඇතිබව විහාරාධිපති හිමියෝ පවසති.
(සුමති කුඩලිගම)
![]() |
diary Read more... |