වස්කඩුව රාජගුරැ ශ්‍රී විභූති විදුහලේ ශිෂ්‍යනායක දිනය දා

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:30 - {{hitsCtrl.values.hits}}  

කළුතර, වස්කඩුව රාජගුරැ ශ්‍රී විභූති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ වාර්ෂික ශිෂ්‍යනායක දිනය විදුහල්පති ජී. ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි එහි ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි.
මෙහිදී ශිෂ්‍යනායක නායිකාවෝ 34 දෙනෙක් නායකත්වයේ දිවුරැම් දුන්හ.
දිවුරැම් දීමෙන් අනතුරැව ශිෂ්‍යනායක මණ්ඩලය භාර ගුරැවරැන් හා විදුහල්පති ප්‍රියන්ත පෙරේරා මහතා සමග ඔවුන් සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අන්දම මෙම ඡායාරෑපයේ දැක්වේ.
(ඡායාරෑපය - කළුතර එච්. එල්. සුනිල් ශාන්ත)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...