වාරියපොළ ඥානෝදය මැදි විදුහට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 04:46 - {{hitsCtrl.values.hits}}  

වාරියපොළ ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ ශිෂ්‍යනායක නිල ලාංජන පැලඳවීම ජාතික ශිෂ්‍ය භට 4 වන බළ ඇණියේ ලුතිනල් කර්නල් ආර්.එම්.වී.පී.ඩී.හංගිලිපොළ මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා  පැවැත්වුණී.
 වාරියපොළ ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඒ.එම්.එස්.කේ.අතපත්තු මහතා සහ ප්‍රාථමික අංශයේ ආචාර්ය මණ්ඩලය  එක්ව මෙම උලෙළ සංවිධානය කළහ. ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංජන පැලඳවීම සංගිලිපොළ මහතා සිදුකළ අතර විද්‍යාලයේ විදුහල්පති අතපත්තු මහතා අතින් සංගිලිපොළ මහතාට සමරැ තිළිණයක් ද ප්‍රදානය කෙරැණි. 
(බමුණාකොටුව -චතුර ගයාන් කුමාර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...