වාරියපොළ ශ්‍රී සුමංගල ජාතික පාසලේ වෙසක් පොහොය වැඩසටහන

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 05:08 - {{hitsCtrl.values.hits}}  

  වෙසක් පොහෝය දිනය නිමිති කරගෙන වාරියපොළ ශ්‍රී සුමංගල ජාතික පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගිත්වයෙන් වාරියපොළ විසුද්ධාරාම විහාර ස්ථානයේදී ආගමික වැඩ සටහනක් පසුගියදා පැවැත්වුණි. ඒ වාරියපොළ විසුද්ධාරාම විහාරාධිකාරි වාරියපොළ ශ්‍රී   සුමංගල ජාතික  පාසලේ  ආචාර්ය වඩුගෙදර සාරානන්ද ස්වාමින් වහන්සේගේ මෙහෙයවී මෙනි.
එහිදි කුරැණෑගල උඩබදලව ශ්‍රි සුදර්ශනාරාම විහාරාධිකාරී කටුමුළුවේ උපනන්ද ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව පැවැත්වූහ. 
(බමුණාකොටුව-චතුර ගයාන් කුමාර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...