වැවගම ශ‍්‍රී සීලරතන ප‍්‍රාථමික විදුහලේ ශිෂ්‍යත්ව හපන්නු

2024 දෙසැම්බර් මස 03 ප.ව. 10:26 - {{hitsCtrl.values.hits}}  

කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ වැවගම ශ‍්‍රී සීලරතන ප‍්‍රාථමික විදුහලින් මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 29 දෙනෙකු අතරින් සිසු සිසුවියන් 08 දෙනෙකු එම විභාගය සමත් වී ඇත. එම සිසු සිසුවින් සමග එම විදුහලේ විදුහල්පිතිනී ගයනි අනුරාධා දසනායක මහත්මිය හා ශ‍්‍රියාන මල්ලිකා මහත්මිය සමග එම විදුහලේදී පසුගියදා සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.

ඡායාරෑපයේ වමේ සිට ඉදිරි පෙළ:

එල්.පී.ඩී.ඉඳුනි නිහාරා බණ්ඩාර, විදුහල්පතිනි ගයනි අනුරාධා දසනායක මහත්මිය, 5 වන ශ්‍රේණිය භාර ආචාරිනී ශ‍්‍රියානි මල්ලිකා මහත්මිය හා චමාෂි ශෂින්ධ්‍ය දසනායක (178)

පසුපෙළ වමේ සිට :

චලිත චමෝද් අමරසිංහ (170), චලිත් රන්සර රාජපක්ෂ (168), අනුරංසි ඉමායා දික්වැල්ල (177), දෙව්මි අමායා දසනායක (159), කේෂාන් මන්ජුල (159), සයුරි ආත්මජා දිසානායක (172) යන අය මෙහි වෙති.

(විස්තර හා ඡායාරෑප - කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)

 

 

 

 

 

 

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...