වැවගම ශ‍්‍රී සීලරතන ප‍්‍රාථමික විදුහලේ ශිෂ්‍යත්ව හපන්නු

2025 මාර්තු මස 31 ප.ව. 07:13 - {{hitsCtrl.values.hits}}  

කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ වැවගම ශ‍්‍රී සීලරතන ප‍්‍රාථමික විදුහලින් මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 29 දෙනෙකු අතරින් සිසු සිසුවියන් 08 දෙනෙකු එම විභාගය සමත් වී ඇත. එම සිසු සිසුවින් සමග එම විදුහලේ විදුහල්පිතිනී ගයනි අනුරාධා දසනායක මහත්මිය හා ශ‍්‍රියාන මල්ලිකා මහත්මිය සමග එම විදුහලේදී පසුගියදා සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.

ඡායාරෑපයේ වමේ සිට ඉදිරි පෙළ:

එල්.පී.ඩී.ඉඳුනි නිහාරා බණ්ඩාර, විදුහල්පතිනි ගයනි අනුරාධා දසනායක මහත්මිය, 5 වන ශ්‍රේණිය භාර ආචාරිනී ශ‍්‍රියානි මල්ලිකා මහත්මිය හා චමාෂි ශෂින්ධ්‍ය දසනායක (178)

පසුපෙළ වමේ සිට :

චලිත චමෝද් අමරසිංහ (170), චලිත් රන්සර රාජපක්ෂ (168), අනුරංසි ඉමායා දික්වැල්ල (177), දෙව්මි අමායා දසනායක (159), කේෂාන් මන්ජුල (159), සයුරි ආත්මජා දිසානායක (172) යන අය මෙහි වෙති.

(විස්තර හා ඡායාරෑප - කටුගම්පළ - රොසයිරෝ කරැණාරත්න)

 

 

 

 

 

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...